රෑට පිපෙන මල් සුදු පාට ඇයි?

 රෑට පිපෙන මල් සුදු පාට ඇයි? 

සුදු වර්ණය  හඳ එළිය පරාවර්තනය කරමින් රාත්‍රියේ ඇති අඳුරු පසුබිමේ මල පැහැදිලිව දකින්න උදව් වෙනවා. මේක වවුලන්, සළඹයන් සහ අනෙකුත් රාත්‍රියේ පියාඹමින් මල් පරාගණයට උදව් වෙන සතුන්ට මල් පහසුවෙන් හොයාගන්න උදව් වෙනවා. 

එනිසා රාත්‍රියේ පිපෙන බොහෝ පුෂ්ප සුදු පැහැයෙන් යුක්ත වෙනවා.

මෙයට අමතරව, සුදු පාට මල්වලට, මල් වර්ණ ගන්වන්න  උපකාරී වන වර්ණක නිපදවන්න අවශ්‍ය වෙන ශක්තිය වැය කරන්න ඕනෙ නැති නිසා එම ශක්තිය ශාකයේ ‍ප්‍රජනනයට අවශ්‍ය වන වෙනත් කාර්යයන් සඳහා යොදවන්නත් පුළුවන් වෙනවා.




















No comments:

Post a Comment

 දවසකට පැය 8කට වඩා නිදාගන්න එක හොඳ නැද්ද? සාමාන්‍යයෙන් නීරෝගී වැඩිහිටි පුද්ගලයෙකුට දවසකට පැය 7- 9ක් අතර කාලයක නින්දක් අවශ්‍ය වෙනවා කියල තමා ...